AFC Banner
Empty Ad
Empty Ad

අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසකට හදිසි ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිසිපතිවරුන් හත් දෙනෙකුට හදිසි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට ද පොලිස් මූලස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මධ්‍යයම පළාතට මාරු කර තිබෙනවා..

තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පස් දෙනෙක් වහාම මාරු කර තිබෙන්නේ මෙලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?