අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ගැන මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරන ලෙස අලුත්කඩේ අංක 04 ⁣මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කෙරුණා .ඒ අනුව එය මැයි 23 දක්වා විදෙස් ගමන් තහනම දීර්ඝ කරමින් නැවතත් සිතාසි නිකුත් කරන ලදී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?