AFC Banner
Empty Ad
Empty Ad

අගෝස්තුවේ ඉන්ධන මිලේ සංශෝධනයක් නැහැ

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව අගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙනවා.

මේ අතර මෙම මාසයේ දී ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොකරන බව සයිනොපෙක් සමාගම ද දැනුම් දී තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?