අග්‍රාමත්‍යවරයා ගැන ගත් තීරණය

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් නොවිය යුතු බව ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඒකමතිකව තීරණය කර තිබෙනවා

අද  (27) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති රැස්වීමකදී ඔවුන් මෙම තීරණයට පැමිණි බවයි පැවසෙන්නේ

එම නිවේදනය පහතින්

100 3 650x919 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?