AFC Banner
Empty Ad
Empty Ad

අගලවත්තේ මනුෂ්‍ය ඝාතනයක්

අගලවත්ත පොලිස් වසමේ පහළ කුඩලිගම – නෑබඩ ප්‍රදේශයේ නිවසක දී පොල්ලකින් හා උදැල්ලකින් පහර දී සිදු කළ ඝාතනයක් පිළිබඳ වාර්තා වෙනවා.

බීමත් ව ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවට යි අනාවරණය වී ඇත්තේ.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 45ක නෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (09) දින මතුගම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අගලවත්ත පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?