අගමැති මෝදි ප්‍රහාරක ජෙට් යානයක නැගී ගුවන් සංචාරයක (ඡායාරූප)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රහාරක ජෙට් යානයක නැගී සාර්ථක ගුවන් ගමන් සංචාරයක් සිදුකර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ නිෂ්පාදිත ‘තේජාස්’ නැමැති සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා මෙම ගුවන් සංචාරය සිදුකර ඇති බවයි.

බැංගලෝර් හි පිහිටි ආරක්ෂක මූලස්ථානයක් වෙත අද (25) පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහි දී මෙම අත්දැකීම ලබාගත් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම එම මූලස්ථානයේ පිහිටි නිෂ්පාදන කම්හලේ සිදුවෙමින් පවතින කටයුතු නිරීක්ෂණයට ද අග්‍රාමාත්‍යවරයා එක්ව තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය මෝදි සිය ගුවන් අත්දැකීම සම්බන්ධයෙන් ඔහුගේ නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ මෙවැන්නක්.

“තේජාස් යාත්‍රාවේ මෙහෙයුමක් සාර්ථකව නිම කළා. අත්දැකීම ඇදහිය නොහැකි තරම් පොහොසත් එකක්, අපේ රටේ ස්වදේශික හැකියාවන් පිළිබඳ මගේ විශ්වාසය සැලකිය යුතු ලෙස ඉහළ නැංවුනා, අපගේ ජාතික හැකියාවන් පිළිබඳ අභිමානය සහ ශුභවාදී හැඟීමක් මට ඉතිරි කළා.”

මේ අතර ඉන්දීය ගුවන් හමුදාව දැනට තේජාස් MK-1 ගුවන් යානා 40ක් නිෂ්පාදනය කර භාවිතයට ගැනෙනවා.

F wvlp2XEAAF9Ls
F wvlp1XkAAS4AP
F wvlpzWwAArNJB
F wvlp1WAAIyK4s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?