අගමැති මහින්දට ඉල්ලා අස්වෙන්න දෙන්නේ නැත්තේ කවුද..? – ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හෙළිදරව්වකි මේ

අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට නොදෙන පිරිසක් ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ලලිත් එල්ලාවල පවසා තිබෙනවා. ඔහු මෙලෙස සිය අදහස් පල කර තිබුණා.

අගමැතිතුමා ඕනෑම වෙලාවක රට වෙනුවෙන් තීරණ ගත්තු කෙනෙක්. මේ වෙලාවෙත් ඔහු රට වෙනුවෙන් තීරණයක් ගන්නවා කියන ආරංචිය අපිට ලැබුණා. නමුත් මේ තීන්දුව අගමැතිතුමාට ගන්න පිරිසක් විසින් ඉඩ ලබා දෙන්නේ නැති බව අපිට දැනෙනවා. එහෙම කරන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි තමන්ගේ හොර මැරකම් ආරක්ෂා කරගන්න තමයි. තමන් ආරක්ෂා වෙන්න බලන කණ්ඩායමක් තමයි මෙම තීන්දුව ගන්න අගමැතිතුමාට ඉඩ දෙන්නේ නැත්තේ.
ඒකයි මගේ හැගීම. මේ වෙලාවේ එක එක්කෙනා ආරක්ෂා වෙන වෙලාවක් නෙවෙයි රට ආරක්ෂා කරන වෙලාවක් මේ. ඒ නිසා මම ඉතා ගෞරවයෙන් ඉල්ලන්නේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් කාලෝචිත තීන්දුවක් අරගෙන සර්ව සර්වපාක්ෂික ආණ්ඩුව හදලා රට ගොඩනගන්න ඉඩ දෙන්න කියලා. ඒ දේ කරන්න ඉඩ දෙන්නේ නැත්නම් අපි දස දෙනාට දැඩි තීන්දුවක් ගන්න වෙනවා.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න අගමැතිතුමා ඉවත් නොවුණොත් පසුපෙල මන්ත්‍රීවරු විදිහට අපිට තීන්දුවක් ගන්න වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් විය යුතුයි..නාමල් තමන්ගේ පාක්ෂිකයින්ට දුන්න උපදෙස..
03:49
Video thumbnail
අවිධිමත් පාලනය නිසා මාලිමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි..විපක්ෂය නැගිටලා දුන්න සමුදීම කොහොමද ?
14:38
Video thumbnail
ජනාධිපතිතුමනි විදුලි බිලට අත තියන්න එපා..ජනපතිට කරන අන්තිම නිවේදනය මේක
07:24
Video thumbnail
දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශ්නය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..ඔයාද රිලා නැටුම් කලේ..අහගන්න එපා
05:07
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කුපිත වෙයි..රට අනුරට කියන්න බෑ..පෙරළන්න වෙන්නේ..
04:21
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි..කතට සහ පිරිමි පුද්ගලයට තුවාල
01:07
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම
01:05
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම..ගංජා ගස් ඔක්කොම අළු කරයි
01:33
Video thumbnail
අපේ මහ බැංකුව බින්දා..මෙයාලා වැඩ පුරුදු වෙනකොට රට ඉවරයි..ආණ්ඩුව අතරමන් වෙලා
01:55