අගමැති ගෙදර යන දවස අද?

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අද (9) ඔහුට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ ඡන්දයට මුහුණ දීමට නියමිතයි.

පකිස්ථාන විපක්ෂය විසින් ඉම්රාන් ඛාන් නායකත්වය දරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහයද ඇතිව ගෙන ආ මෙම විශ්වාසභංගය නීති විරෝධී යැයි පවසමින් පාකිස්තාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කලා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඒ සමගම ඉම්රාන් ඛාන් මහතා ආණ්ඩුව විසුරුවා මහ මැතිවරණයක් කැදෙව්වා.

එය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් විශ්වාසභංගය ගෙන ආ පාකිස්තාන විපක්ෂය එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය අතර ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුවක් ලබා දුන්නා.

ඉන් කියවුණේ නියෝජ්‍ය කතානායකවරයා දුන් තීන්දුව වැරදි බැවින් යළි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ගන්නා ලෙසටයි.

විශ්වාසභංග තීන්දුව ඒ නිසාම අගමැති ඉම්රාන් ඛාන් විසින් පාර්ලිමේන්තුව විසුරුවීමද නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව අද (9) ඉම්රාන් ඛාන් මහතාට එරෙහි පාකිස්තාන පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමට නියමිතයි.

නියෝජිත ආසන 342 කින් සමන්විත පාකිස්තාන පාර්ලිමේන්තුවේ එම විස්වාසභංගය ජය ගැනීම සඳහා විපක්ෂයට මන්ත්‍රීවරු 172 කගේ සහාය අවශ්‍ය වනවා.

මේ වන විටත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිව තිබෙන බැවින් එම විශ්වාසභංගයෙන් ඔහු පරාජය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?