AFC Banner
AFC Banner
Empty Ad

අගමැතිගෙන් රජයේ සේවකයන්ට සුබම සුබ පණිවිඩයක්

ඉදිරි සති 06ක කාල සීමාව තුළ රජය විසින් ඉදිරිපත් කරනු ලබන සහන අයවැය මඟින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉහළ දමන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් අද (27) දිනයේ ජාතික පුවත් පත් කිහිපයක් ම වාර්තාකර තිබුණා.

ජීවන වියදමට මුහුණදීම සඳහා මෙලෙස රජයේ සේවකයින්ගේ වැටුප ඉහළ දැමීමට අග්‍රාමාත්‍යවරයා විසින් තීරණය කර ඇති බවයි එම වාර්තා වල දැක්වෙන්නේ.

මේ අතර රජයේ සේවක වැටුප් ඉහළ දැමීමට සමානුපාතිකව පෞද්ගලික අංශයේ වැටුප් ඉහළ දැමීමක් සිදුකරන ලෙස ඉල්ලීමක් සිදුකිරීමට නියමිත බවද පුවත්පත් වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
156
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?