අගමැතිගෙන් රජයේ සේවකයන්ට සුබම සුබ පණිවිඩයක්

ඉදිරි සති 06ක කාල සීමාව තුළ රජය විසින් ඉදිරිපත් කරනු ලබන සහන අයවැය මඟින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉහළ දමන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් අද (27) දිනයේ ජාතික පුවත් පත් කිහිපයක් ම වාර්තාකර තිබුණා.

ජීවන වියදමට මුහුණදීම සඳහා මෙලෙස රජයේ සේවකයින්ගේ වැටුප ඉහළ දැමීමට අග්‍රාමාත්‍යවරයා විසින් තීරණය කර ඇති බවයි එම වාර්තා වල දැක්වෙන්නේ.

මේ අතර රජයේ සේවක වැටුප් ඉහළ දැමීමට සමානුපාතිකව පෞද්ගලික අංශයේ වැටුප් ඉහළ දැමීමක් සිදුකරන ලෙස ඉල්ලීමක් සිදුකිරීමට නියමිත බවද පුවත්පත් වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

  1. ඇයි අනෙක් සේවකයෝ ඔටුවෝ ද? සේවකයෝ නම් හැමෝම පොදු විය යුතුයි. ඇයි ජන්දේ දෙන්නේ රාජ්‍ය සේවකයෝ විතරයි ද? හැමදාම අසාදාරන වුනේ පොඩි මිනිස්සුන්ට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08