spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අකුරැස්සේ අමානුෂික ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ හිස නිල්වලා ගඟට දැමිමේ සිද්ධියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි තිබ්බටුවාව ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙකි.අත්අඩංගුවට ගත් සැකකරු අද (29) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?