අකුදි සහ ජර්මනියේ අධ්‍යාපනය ලබන මෙරට තරුණ ප්‍රජාව අතර හමුවක් (ඡායාරූප)

ජර්මනියේ අධ්‍යාපනය ලබන මෙරට තරුණ ප්‍රජාව සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (17) සිදුව තිබෙනවා.

ජර්මනියේ බර්ලින් නරගයේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඔවුන් ජාතික ජනබලවේගයේ රට ගොඩනඟන ප්‍රතිපත්ති පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, ඉදිරියේ දී ජාතික ජනබලවේගය හා එක්ව කටයුතු කිරීමට ද එකඟතාවය පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?