අකාලයේ සමුගත් බෙන් වෙනුවෙන් ධනංජයත් ශෝකය පළකරයි

පුහුණු සැසියකදී පන්දුවක් හිසේ වැදීමෙන් ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු පසුගිය දා ජීවිතක්ෂයට පත් වුණා.

බෙන් ඔස්ටින් නැමැති 17 හැවිරිදි ක්‍රීඩකයාගේ හදිසි වියෝව පිළිබඳව ක්‍රිකට් ලෝකයේ කතා බහක් ඇතිකළ මාතෘකාවක් බවට මේ වනවිටත් පත්ව තිබෙනවා.

එවන් තත්ත්වයක ඉන්දීය කාණ්ඩයම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඊයේ (31) ආරම්භ වූ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ආරම්භයට පෙර බෙන් ඔස්ටින් වෙනුවෙන් ගෞරව දක්වන්නට දෙපිළේම ක්‍රීඩකයින් කටයුතු කළා.

මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ද බෙන් ඔස්ටින් වෙනුවෙන් ශෝකය පළකරන්නට කටයුතු කර තිබුණා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ධනංජය ද සිල්වා සඳහන් කර ඇත්තේ ක්‍රිකට් ඔබව නැති කර ගත්තා, නමුත් ඔබේ මතකයන් සැමදා පවතිනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
2
+1
0
+1
31
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?