අක්මීමන වෙඩි තැබීමක් (වීඩියෝ)

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට අද (23) අලුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අලුයම 5.00ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැක පළකරන්නේ.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?