අක්කා කවුද නංගි කවුද කියලා, හොයාගන්න බෑ නේද – හිටි හැටියේ එළියට ආපු ඡායාරූප පෙළ

වත්සලා , බුවිනි කියලා කියන්නේ කලා ලෝකෙ ඉතාම ජනප්‍රිය තරු දෙකක්. මේ දෙන්නා හරිම හුරුබුහුටියි. අක්කා කවුද නංගි කවුද කියලා හොයාගන්නත් හරිම අමාරුයි. වත්සලාගෙ චූටි දූත් එක්ක මේ දෙන්නා ඉන්න අපූරු රූ පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දැකගන්න ලැබුණා.  පවුලේ අයත් එක්ක ගත්ත මේ රූ එකතුවට කාගෙත් ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබුණා.

පහතින් දැක්වෙන්නේ එම ඡායාරූප එකතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?