spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට අරලියගහ මැදුර අසළට එන ලෙස ආරාධනයක්

අරලියගහ මන්දිරය අසල මේ වනවිටත් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. එම ස්ථානයේ සිටින බොහෝ දෙනෙකු පවසන්නේ මෙම ස්ථානයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පැමිණෙන ලෙසයි.

හමුදාවේ පිරිස පාලනය කරදෙන ලෙස ඔවුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

එම ස්ථානයේ සිටින පිරිස ඉල්ලා සිටින්නේ සිදුවීමට යන විනාශයක් නතර කර ගැනීමට මැදිහත් වන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
663
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?