AFC Banner
Empty Ad
Empty Ad

ළමයි හදන්න කම්මැලි වුණු චීන්නු

පසුගිය වසර හා සැසදීමේදී මේ වසරේ චීනයේ උපත් අනුපාතය සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙනවා. ජීවන වියදම ඉහළ යාම, තරුණ ප්‍රජාව අතර විවාහවීමේ අනුපාතය අඩුවීම සහ වයස්ගත පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් සිටීම ඊට හේතු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, වසර 17කට පසු චීනයේ වාර්ථා වන අඩුම විවාහ අනුපාතය ද මේ වසරේ වාර්තා වී තිබෙනවා.

පසුගිය වසරේදී මිලියන 8ක් විවාහ වී ඇති අතර, මේ වසරේදී ඉන් අඩකටත් අඩු ප්‍රමානයක් විවාහ සිදු වී ඇති බව අදාළ වාර්තාවල සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?