ළමයි හදන්න කම්මැලි වුණු චීන්නු

පසුගිය වසර හා සැසදීමේදී මේ වසරේ චීනයේ උපත් අනුපාතය සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙනවා. ජීවන වියදම ඉහළ යාම, තරුණ ප්‍රජාව අතර විවාහවීමේ අනුපාතය අඩුවීම සහ වයස්ගත පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් සිටීම ඊට හේතු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, වසර 17කට පසු චීනයේ වාර්ථා වන අඩුම විවාහ අනුපාතය ද මේ වසරේ වාර්තා වී තිබෙනවා.

පසුගිය වසරේදී මිලියන 8ක් විවාහ වී ඇති අතර, මේ වසරේදී ඉන් අඩකටත් අඩු ප්‍රමානයක් විවාහ සිදු වී ඇති බව අදාළ වාර්තාවල සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14