හොර විදේශ රැකියා ඒජන්සියක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගනී

බදුල්ල ධර්මදූත විද්‍යාලයට නුදුරින් අතුරු මාර්ගයක තට්ටු ගොඩනැගිල්ලක පළමු මහලේ කාමරයක පවත්වාගෙන ගිය නිති විරෝධි විදේශ රැකියා ආයතනයක් ඊයේ සවස වැටලූ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරි කන්ඩායමක් විසින් එය පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී මෙම කාර්යලය පවත්ගෙන ගොස් ඇතැයි විමර්ශන වලදි අනාවරණය වී තිබේ
58 හැවිරිදි සැකකරු මඩකලපුව කල්අඩි පදිංචි කරුවෙක් වන අතර බදුල්ල කයිලගොඩ තාවකාලික ලිපිනයේ පදිංචිවි මෙම එජන්සිය පවත්වාගෙන ගොස් ඇතැයි විමර්ශන නිලධාරිහු පැවසූහ .

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හාලිඇල කාර්යාලයට ලැබුණ පැමිණිල්ලක අනුව මෙම වැටලීම සිදුකර ඇත .ඔහු ලග තිබී ඩුබායි ජපානය කටාර් ප්‍රංශය ඇතුළු රටවල් ගනනාවක විදේශ රැකියා ලබාදිමට පො‍රොන්දුවී ලබාගත් ලිපිලේඛනද සොයාගත් බව විමර්ශන නිලධාරිහු පවසති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.12
00:00
Video thumbnail
හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ ප්‍රධාන ගෝලයා කොටුවෙයි
01:25
Video thumbnail
ජාත්‍යන්තර ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් ළඟදීම ලංකාවේ
03:03
Video thumbnail
ලුණුගම්වෙහෙර බිහිසුණු බස් අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
00:55
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
59:44
Video thumbnail
බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුර - 15 පමණ රෝහලේ
00:23
Video thumbnail
මරික්කාර් නිලධාරින්ගෙන් එකින් එක ප්‍රශ්න කරයි - වැරදි බිස්නස් Model එකක්නේ..මේක වැරදියි
12:36
Video thumbnail
සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මාධ්‍ය නිදහස නැතිකරන්න යන්නේ..රාජ්‍ය පාලනයට ගන්න යන කෙටුම්පතක්..
07:13
Video thumbnail
ලුණුගම්වෙහෙරේ බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුරක් - 15 දෙනෙක් පමණ තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක්
01:14