හොඳටම සූර් වී පිස්සු නැටූ කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් බව පොලිසිය පැවසීය.

බීමතින් පුද්ගලයෙකුට පහරදී කලහකාරී ලෙස හැසුරුණු මෙම පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (02) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2026 ඔස්ට්‍රේලියා වීසා නීති වෙනස් වෙයි | යන්න කලින් මේක දැනගන්න - Exclusive
Video thumbnail
මින් පස්සේ හයිවේ එකේ යන හැමෝම සීට් බෙල්ට් දාන්න ඕනේ
04:51
Video thumbnail
10 වසර සිසුවෙකුට 11 වසර සිසුන් ඉදල්, කොසුවලින් ප#රදීලා ? "11 වසර කියන්නේ තනිකර මැරයෝ ටිකක්"
08:49
Video thumbnail
ඩෙංගු වැඩිවුණේ ආණ්ඩුව නිසා - වර්ධනය වෙනකම්ම හිටියා
01:21
Video thumbnail
කංචනට යනවයි කිව්ව ගාණට වඩා ලොකු ගාණක් දැන් යනවා
05:28
Video thumbnail
මුළු රටම ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙනවා
11:50
Video thumbnail
කසාගල ඉවර කරන්න බෑ වෙන කාටවත්..ඉවර කරන්නේ මම - අපි කොහෙවත් මූල්‍ය පනත උල්ලංඝනය කරලා නෑ
15:46
Video thumbnail
තෙල් මිල අඩුවීම ගැන ඇමති අනිල් කියයි - ගබඩා කරගත්ත ඒවාගේ තියෙන්නේ වැඩි මිලට ගත්ත එක
01:19
Video thumbnail
යෝෂිත වෙනුවෙන් උසාවියට ආපු දේශපාලන ප්‍රබලයෝ
03:28
Video thumbnail
වාහන ආනයනයේදී අය කරන 15%ක බද්ද ගැන අනිල් ජයන්ත හෙළිකරයි - ආනයනය සීමා කරන්නේ නෑ අපි
03:42