හෙරොයින් පැකට් විවිධ ස්ථානවල තබා යමින් ජාවාරම් කළ අයෙක් මාට්ටු

බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අදාළ සැකකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියතු සහ භාවිතයට ගන්නා පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය යම් යම් ස්ථානවල සැඟවීමට කටයුතු කර ඇති අතර පසුව ජාවාරමට සම්බන්ධ අයවලුන් පැමිණ එම මත්ද්‍රව්‍ය රැගෙන යන බවයි පැවසෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල, හිඳගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

මහියංගනය, බිබිල, මැදගම යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක පැකට් කර තිබූ මත්ද්‍රව්‍ය සඟවා තැබීමය යාමේදී මෙම සැකකරු එලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 40 ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28