spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හුස්ම ඉල්ලූ තාත්තා මහ මග දමා ගිය දියණිය

ශ්වසන අපහසුතාවකින් පෙළෙන රෝගී පියෙකු මහමග දමා ගිය පුවතක් ඇහැළියගොඩ-ඉඩංගොඩ මාර්ගයේ මාටුවාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔහුගේ දියණිය විසින් මෙලෙස එම පියා මහමග දමා ගොස් ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

එම පුද්ගලයා පවසා ඇත්තේ තමන්ට දියණියක් සහ පුතෙකු සිටින බවත් දියණිය තමන් සමඟ පැමිණ ඉන්ධන අවසන් බව පවසා රැගෙන ඒමට ගිය බවයි.

අද පස්වරුවේ මාර්ගය අසල සිටි මෙම පුද්ගලයා දැක ප්‍රදේශවාසී කාන්තාවක් විසින් පොලිසියට කළ දැනුම්දීමකට අනුව 1990 ගිලන් රථයක් මගින් ඔහු රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබෙනවා.

Update – 13/10/2021 – 3.10pm

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?