හිටිහැටියේ යාපනය විශ්වවිද්‍යාලයත් වසයි

නැවත දැනුම්දෙන තුරු යාපනය විශ්වවිද්‍යාලය වසා දැමීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ, විශ්වවිද්‍යාලයේ මතු ව ඇති පරිපාලනමය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින්. ඒ අනුව විශ්වවිද්‍යාල පරිපාලනය විසින් නේවාසිකාගාරවල සිටින සිසුන්ට ද ඉවත් වන ලෙසට දැනුම් දී තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද යාපනය – නුවර ප්‍රධාන මාර්ගය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් අවහිර කරමින් විරෝධතාවක ද නිරත වූහ. පසුව ඔවුන් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ යාපනයේ පිහිටි පක්ෂ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05