හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ වෛද්‍ය ජෝර්ජ් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මෙරට වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ ප්‍රථම සභාපතිවරයා වූ ඒ මහතා මිය යන විට 88 හැවිරිදි වියේ පසුවුණා.
ඔහුගේ දේහය වෙන්නප්පුවේ හෙළන් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට සවස තුනට සිදු කිරීමට නියමිතයි.

May his soul rest in peace!