spot_imgspot_img
spot_img
SLIC Banner
Empty Ad
Empty Ad

හිටපු සෞඛ්‍ය සේවා‍ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ වෛද්‍ය ජෝර්ජ් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

හිටපු සෞඛ්‍ය සේවා‍ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ වෛද්‍ය ජෝර්ජ් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ ප්‍රථම සභාපතිවරයා වූ ඒ මහතා මිය යන විට 88 හැවිරිදි වියේ පසුවුණා.

ඔහුගේ දේහය වෙන්නප්පුවේ හෙළන් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට සවස තුනට සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?