spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටී

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ අද පෙනී නොසිටියේ ය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව ඔහු සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අද පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණ.

ලිවේරා වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා නීතිඥ දිමිත්‍ර අබේසේකර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?