හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අගෝස්තු 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔහුව අද (29) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් කංචනා නිරංජලා ද සිල්වා මහත්මිය මෙම නියෝගය ලබා දුන්නා.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා තමා ඇතුළු පිරිසකට මරණීය තර්ජනය කළේ යැයි කියන අසත්‍ය පුවත් සමාජ ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
2
+1
+1
+1
1















