හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (01) පෙරවරුවේ පැමිණ තිබෙනවා.
එම කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

?