spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හැමෝම ආදරේ කළ චතූ මුණ සිංහ සදහටම මෙලොව හැරයයි

රුව දුටු ගමන් චතු මුණසිංහ කියන්නේ කවුද කියලා හැමොම දන්නවා. පිළිකා මාරයා එක්ක ජිවත් වූ චතු බොහෝ දෙනෙකුට ආදර්ශයක් වුනා. එසේ සමාජ මාධ්‍යවල බොහෝ දෙනාගේ ආදරය දිනු චතු සදහටම අද සමුගෙන ගියා. 

ඇය පිළිබඳව සමාජ මාධ්‍ය අද බොහෝදෙනා තබා තිබූ සටහන් පහතින්,

ඔබට නිවන් සුවය ලැබේවා

පෙර පුවත් –

දරුණු පිළිකාවට අභියෝග කරන චතූ මුණසිංහට කොවිඩ් – සංවේදී වීඩියෝව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?