හරීන් සහ මනූෂට අලුත් කැබිනට් මණ්ඩලයේ දොර ඇරේ ?

කැබිනට් අමාත්‍යවරු ලෙස සමගි ජන බලවේගයේ හරීන් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත‍්‍රීවරුන් දෙදෙනාද අද දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව හරීන් ප‍්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසත්, මනූෂ නානායක්කාර විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත් අද දිනයේ දී දිවුරුම් දීමට බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් අද දිනයේ දී ජනාධිපති සහ අගමැති හැරුණුකොට, විසි දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට රජය සූදානමින් සිටින බව සඳහන්.

අද දිනයේ දී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
අවුල් වගේ !
0
හරි හිනා !
9
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
7

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?