spot_imgspot_img

හරක් කටා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

නදුන් චින්තක හෙවත් හරක් කටා පසුගිය දා ශරීරයේ තිබූ සීරීම් තුවාල හා හෘදයාබාධ තත්වයක් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ගත කරනු ලැබුවා. කෙසේ වෙතත් යළිත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් තිබෙනවා.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා මීට දින කිහිපයකට පෙර උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගිනි අවිය උදුරාගෙන පලායාමට උත්සාහ කළා,

එම අවස්ථාවේ සිදුවූ පොර බැදීමෙන් ඔහුට සීරීම් තුවාල සිදුව ඇති බවටයි මේ සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේ හරක් කටාගේ නීතීඥයන් සඳහන් කර ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?