සෞඛ්‍ය උපදෙස් නොතකා පාසලට පැමිණි ගුරුවරයා

අනුරාධපුරයේ පාසලක සෞඛ්‍ය උපදෙස් නොතකා පාසලට පැමිණි ගුරුවරයෙක් හේතුවෙන් අද (05) ළමුන් අපහසුතාවයට පත්වූ බව වාර්තා වේ.

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ගුරුවරයෙකුගේ බිරිඳක් කොවිඩ් ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු එම ගුරුවරයා ද පළමුවනදා PCR පරීක්ෂණයකට යොමුකර ඇත.

එහෙත් එම PCR පරීක්ෂණයකට යොමුකළ ගුරුවරයා ප්‍රතිපල ලැබෙන තෙක් නිවසට වී සිටින්නැයි දැනුවත් කර තිබුනද ‘ උපදෙස් නොතකා අද (05) පාසලට පැමිණ තිබේ.

පසුව එම ගුරුවරයා ඉගැන්වීම සිදුකළ පංති කාමර 06ක් තාවකාලිකව වසාදමා එහි සිටි සිසුන් සහ ගුරුවරුන් 11ක් කාර්යාල කාර්ය සහායිකාවක් ද නිරෝධායනය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්, ගම්මන්පිල, දිලිත් වහාම අත්අඩංගුවට ගන්න - පොලිස්පතිට පැමිණිල්ලක්
02:12
Video thumbnail
අල්ලස් කොමිසමට ගිය සුගීශ්වර ආණ්ඩුව සැරටම අමතයි
02:47
Video thumbnail
චානක තනියම නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - සලේට ව# දෙනකොට CCTV කැමරා 8ක් තිබිලා
07:59
Video thumbnail
අහක යන කුණු කරත්තවලට බෙල්ල තියන්න එපා
07:03
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ ගණනක වංචාවක් ගැන පැමිණිල්ලක් - විනාශ කරාට වැඩක් නෑ මං ගාව තියෙනවා
02:40
Video thumbnail
හිරේ ගිය සරණ නැවත අධිකරණයට එයි..යද්දි හිනාවකුත් දාගෙන කියලා ගියපු දේ
01:11
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:17
Video thumbnail
CPC සභාපති රාජකරුණාගේ කෙරුවාව සජබ නිරෝෂන් හෙළිකරයි ? බාල තෙල් ගණුදෙනුවේ මහ මොළකරු මේ
10:06
Video thumbnail
සජිත් - ශානිගේ ගුණ වයන වීඩියෝව ගැන සජබයෙන් හෙළිකරයි..සාධාරණ නිලධාරියෙක් වෙනුවෙන් පෙනී සිටියේ
01:47
Video thumbnail
ඇයි උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්නොකර ඉන්නේ..?
10:38