සුපිරි ක්‍රීඩකයාට කටුනායක ගුවන් තොටුපොළේදී මුහුණ දෙන්න සිදුවූ අකරතැබ්බය

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක රොෂාන් මහානාම කටුනායක ගුවන්තොටුපොළේදී නොසිතූ අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එහිදී ඔහුගේ පූර්ණ එන්නත්කරණය පිළිබඳව ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බව ඔහු සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

රොෂාන් මහානාම පවසන්නේ තමන් මෙරටදී කොරෝනා මර්ධනය සඳහා වන පළමු මාත්‍රාව ලබාගත් බවයි. කෙසේ වෙතත් ඔහු එමගින් වැඩිදුරටත් පවසා ඇත්තේ සිය දෙවන සහ තුන්වන මාත්‍රා බ්‍රිතාන්‍යයෙන් ලබාගත් බවය.

එම තොරතුරු නිසි පරිදි මෙරට සෞඛ්‍ය අංශ විසින් යාවත්කාලීන නොකිරීම හේතුවෙන් තමන් කටුනායක ගුවන් තොටුපොළේදී දැඩි අපහසුතාවයට පත්වූ බව එමගින් ඔහු පවසා ඇත.

ඔහු පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සඳහා එක්වීමට එරට බලා යාමට කටුනායක වෙත පැමිණි අවස්ථාවේදීයි මෙම තත්ත්වයට මුහුණ දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40