සිව්දරු පියෙකුගේ ජීවිතයක් තෙල් පෝලිමක දී අහිමිවෙයි

ඉන්ධන පෝලිමක රැඳීසිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ තවත් අවාසනාවන්ත සිදුවීමක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්ධන ලබාගැනීම සඳහා දින 04ක් පෝලිමක රැඳී සිටි පුද්ගලයෙක්.

හදිසියේ හටගත් හෘදයාබාධයකින් මෙම පුද්ගලයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ වයස අවුරුදු 51ක්.

එලෙස මියගොස් ඇත්තේ, ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පිහිටි විදුලි ව්‍යාපෘතියකට අනුබද්ධව සේවය කරමින් සිටි සිව්දරු පියෙක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
8
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?