සියඹලාපිටිය, වැඩ බලන මුදල් අමාත්‍ය තනතුරට

වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.

මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 27 වනදා දක්වා සිංගප්පූරු හා ජපාන සංචාරයක නිරතව සිටීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ජනාධිපතිවරයා මෙම සංචාරය නිමකර නැවතත් දිවයිනට පැමිණෙන තෙක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය කටයුතුකරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?