spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිම්බාබ්වේ කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟවටයේ තවත් තරගයක් අද (20) සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතර පැවැත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 50දී කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස්කිරිමට සමත් වූණා.

ජයග්‍රාහණය සදහා 316ක ඉලක්කයක් හබා ගිය සිම්බාබ්වේ පන්දුවාර 40යි පන්දු 5ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 319ක් වාර්තා කරමින් සිය ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරගය හරාරේ නුවරදී පැවැත්වුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?