Fly high Get bonus Aviator Phone

සැමියාගේ යකඩ පොලු පහරින් 33 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් යකඩ පොල්ලකින් පහර දී සිය බිරිඳ ඝාතනය කර තිබෙනවා.

මහරගම, පමුණුව පාර ප්‍රදේශයේ දී ඊයේ (16) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ  33 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක්.සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය කාන්තාවගේ මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?