Empty Ad
AFC Banner
Empty Ad

සැකකටයුතු මරණයක්‌

බුත්තල පොලිස්‌ වසමේ යුදහනා ජනපදය ,බුත්තල පදිංචි වයස අවරුදු 28ක්‌ වන පිරිමි පුද්ගලයෙකු අතුරුදහන්ව ඇති බවට බුත්තල පොලිසියට ලද පණිවිඩයක්‌ මත විමර්ශන ආරම්භ කර තිබේ.

පසුව මේ සම්බන්ධයෙන්‌ විමර්ශන සිදු කිරීමේදී අතුරුදහන්වූ අයගේ මළසිරුර වන දින උදෑසන කාලයේ ඉහත ප්‍රදේශයේ ළිදක්‌ තුල තිබී සොයා ගෙන තිබේ.

මරණකරු වයස අවුරුදු 28 ක්‌ වන යුදහනා ජනපදය ,බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය සම්බන්ධව මහේස්ත්‍රාත්‌ පරීක්ෂණය සිදුකර පශ්චාත්‌ මරණ පරික්ෂණය සඳහා වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇත.

බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම නාමල්ට නිවන් සුව පතද්දී නාමල් අද නිවන් සුව පතලා කතාව පටන් ගත්ත හැටි
10:08
Video thumbnail
අරගලකරුවන්ට දාපු නඩු අයින් කරගන්න ජනපතිට ලිපියක් දෙන්න ආපු අරගලකරුවෝ
18:00
Video thumbnail
චණ්ඩියා වගේ පාරේ වාහනත් නවත්තගෙන අග්බෝ මහ පාරට බැහැපු හැටි මෙන්න
02:37
Video thumbnail
මෝදී ලංකාවට ඇවිත් දයාසිරිගේ වරප්‍රසාද කඩ කරලා
10:59
Video thumbnail
ගාමන්ට් එකක අවුරුදු බෝනස් එක නවත්වයි - ට්‍රම්ප්ගේ බද්දේ රස්නේ දැන්ම වැදිලද ?
07:11
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
01:57
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:03:50
Video thumbnail
රට රැකගන්න පොහොට්ටුවෙන් එන හිමි කරපු සැර කතාව
17:26
Video thumbnail
තිස්සකුට්ටි අද සැරටම ජාතිය අමතයි
06:23
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
00:00

?