සාමදාන විනිශ්චයකාර්ය තනතුරට ඉල්ලුම් කිරීමේ දී සපුරාලිය යුතු සුදුසුකම් කිහිපයක්

සාමදාන විනිශ්චයකාර්ය සේවය විදිමත් සහ ප්‍රමිතිගත කිරීමේ අරමුණින් එම තනතුර සඳහා ඉල්ලුම්කරනු ලබන ඉල්ලුම්කරුවන් සුදුසුකම් කිහිපයක් සපුරාලිය යුතු බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

ඒ, අනුව අධ්‍යාපන සුදුසුකම් ලෙස අයදුම්කරුවෙක් අපොස සාමාන්‍ය පෙළ විභාගය එක්වරක දී විෂයන් හයක් සමත්වී තිබිය යුතු අතර, මබ් භාෂාව සහ තවත් එක් විෂයක් සඳහා සම්මාන සාමාර්ථයක් ලබා තිබීම අනිවාර්ය බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛන සකසන්නේ නම්, අදාළ අයදුම්කරුට වෙනත් විෂයකට අමතරව ඉංග්‍රීසි භාෂාව ද සමත්ව ඇති විෂයන් හය අතර තිබිය යුතු වනවා.

මුලු දිවයින සඳහාම සාමදාන විනිශ්චයකාර්ය පත්වීම් ලබාදීමේ දී පත්වීම් ලබා ඇති සාමදාන විනිශ්චයකාර්ය තනතුරේ වසර පහක සේවා කාලයක් සහිත්විම සහ අධ්‍යාපන සුදුකම් ලෙස අපොස උසස්පෙළ විභාගය අවම වශයෙන් එක විෂයක් හෝ සමත්ව තිබීම අනිවාර්ය බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඊට අමතරව අයදුම්කරු වයස අවුරුදු 30 සම්පූර්ණ කර තිබීම සහ ඔහු වයස අවුරුදු 75ට නොවැඩි විය යුතු වීමද සුදුසුකමක් වනවා.

එමෙන්ම පත්වීම් ලබාදීමේ දී යහපත් මානසික සහ කායික තත්ත්වයකින් යුතු පුද්ගලයෙක් බවට තහවුරු කිරීමට රජයේ ලියාපදිංචි වෛද්‍යවරක් විසින් නිකුත් කළ වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුයි.

අපරාධ චෝදනාවක් සහ අධිකරණයෙන් දඬුවම් නොලැබූ අයෙක්වීමද සපුරාලිය යුතු තවත් සුදුසුකමක් වනවා.

මේ අතර අමාත්‍යවරයා සඳහන් කළේ සාමදාන විනිශ්චයකාර්යවරයෙකුගේ යම් යම් ක්‍රියාකලාපයන් පිළිබඳව මහජනතාවට ඇතිවන ගැටළු හෝ පැමිණිලි ලිඛිතව වාර්තා කිරීමට වට්ස්ඇප් අංකයක් සහ ඊමේල් ලිපිනයක් හඳුන්වා දීමට කටයුතු කරමින් පසුවන බවයි.

එමෙන්ම අධිකරණ අමාත්‍යංශයේ ප්‍රතිසංස්කරණ අංශයට ලිපියක් මඟින් දැනුම්දීමට ද හැකි බවයි අද (06) පාර්ලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු ලබා දෙමින් පැවසුවේ.

  1. හොද ය්.. ශ්‍රි ලංකාවේ රජයෙ හා පුද්ගලික හොරෙන් බුක්ති ව්ද ,කාළය ක් ගිය පසු හොරාට දෙන එක නවතා ,නීතී යානු කූළව අයිති කරුට දීමට පියවර ගන්න . බූදල් නඩු වලදි හොර ක්‍රම සාදා ,සාදාරනව, මානුෂික කව නිවැරිදි ව නොකර මුදල් වලට ගැති ගැත්තන් වැරද් තිරණ ගැනිම නැවතිමට පියවර ගන්න .

  2. ශ්‍රි ලංකාවේ රජයෙ හා පුද්ගලික ඉඩම් හොරෙන් බුක්ති ව්ද ,කාඅලයක් ගොස් හොරා නීතියානු කූළව පවරා අදිකරණ ය ව්සින් පවරා දිම වහම නවතා අයිති කරුට ඉඩම නීතියානු කූළව ලබා දෙන්න .

  3. ඇමතිතුමනි,
    යහපත් තීරන ගැන ඔබ තුමාටත් , ජනාධිපති තුමාටත්, හෙටත්, චන්දය දෙනවා, තවත් රටට දැ⁣යේ සංවර්ධනයට, ප්‍රමිතිගතවන ප්‍රධානතම බාධාවක් පෙන්වාදෙමි, එය වන්නේ “අධිකරණය” , මෙහි අසුන්ගතව සිටින උන් හිතාගෙන ඉන්නෙ අපියි රට කරන්නේ , අපි තමයි කෙරැමො කියල, බහුතරයක් කාන්තා විනුසුරැවරියන් ඉන්නවා- පිරිමි විත්තිකරුවන්ගෙන් පලිගන්නම මෙම තනතුරට පත්වී, විහිලු නොව, හොඳින් මොලයේ තැන්පත් වෙවා. උඳාහරණයක් දෙන්නම් ඇය ” දුලානි අමරසිංහ , සුලු ප්‍රශ්නත් විභාග අවුරැදු ගනන්, පැමිනිල්ල විසින් පැමිනිල්ල ඉල්ලා අස්කර ගන්න ඉල්ලීම් , ප්‍රතික්ෂේප කරමින් අවුරැදු ගනන්, ඇදගෙන යනවා, මේකි රටට යහපතක් ද? මේකි පුද්ගලික බුදලයක්ද? ගරැ උගත් ඇමැති ත්මුනි, මේ වැනි මානසික රොගීන් සිරගත කර බෙහෙත් කරන්න, මුන් වැනි උන්මත්තිකයින් රටෙහි දියුනුවට සිටින භූතයො.
    දවසක් මගෙ කනට ඇහුනා කියනවා ” මම නඩු වලට පෙරේතයි, අවුරුදු කීයක් ගියත් විත්තියට දඩුවම දෙනවමයි කියල.

    ස්තුතිය .

  4. ඇමතිතුමනි,

අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56