spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සරුවට ලස්සනට වගා කර තිබූ විශාල ගංජා හේනක් පොලිස් භාරයට

තණමල්විල – අරඹෙකෙම ප්‍රදේශයේ දී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගංජා හෙනේ උස අඩි හතරකට ආසන්න උසකින් ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් පහලොස් දහසක් පමණ තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බවයි පොලිසිය පවසන්නේ.

ගංජා හේන වගා කළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 36ක අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?