සම්බාහනයකට ආ කොස්තාපල් තෙරපිවරියට සම්බාහනයක් දීලා – තෙරපිවරිය රෝහලේ

වාද්වදූ, තල්පිටිය ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි තෙරපිවරියකට පහරදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ (26) වාද්වදූ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම කොස්තාපල්වරයා අදාළ සම්බාහන මධ්‍යස්ථානය වෙත ගොස් එහි සේවය කරන තෙරපිවරියකට අයුතු යෝජනාවක් සිදුකර ඇති අතර, එම යෝජනාවට අකමැති වූ තෙරපිවරියට පහර දී තිබෙනවා.

අනතුරුව සැකකාර කොස්තාපල්වරයා එහි තිබූ මුදල් කොල්ලකා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර කොස්තාපල්වරයා හොරණ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කරන නිලධාරියෙක් බව සඳහන්.

ඔහු ඊයේ (26) දිනයේ පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර,පහර කෑමට ලක්වූ තෙරපිවරිය පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
5
+1
54
+1
2
+1
3
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන්ට මො#යක් නෑ..බලය ගත්තට පිස්සන්කොටුව වගේ..අපිලාගේ සාදුට යකා නගියි
09:53
Video thumbnail
සජිතුයි රනිලුයි ඉක්මණින් එකතුවෙන්න ඕනේ
05:16
Video thumbnail
තෙල් මිල බරපතළ ලෙස අඩුවෙලා - මාර්තු මාසේ එකතු කරගත්ත ධනය ආපහු ජනතාවට දෙන්න
02:28
Video thumbnail
රට ඉඳලා ආපු තාත්තා ගෙදරට යද්දී මහ මඟ නූලෙන් බේරිලා
02:05
Video thumbnail
වැටෙනකම් තමා හැමෝම මෙහෙම කියන්නේ - දයාසිරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
01:38
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය - "අනේ ගො# ගෑණි - පලයන් ගෑණියේ යන්න"
01:06
Video thumbnail
මානව හිමිකමට ආ සලේගේ බිරිඳ පිටව ගිය හැටි
01:32
Video thumbnail
සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් කොහොමත් ණය ගෙවන්න බෑ - දිගින් දිගටම පාඩු වෙනවා නම් සාර්ථකද ?
03:22
Video thumbnail
ජොන්ස්ටන්ගේ හෝටලේට හදිසියේම පොලිසියෙන් කඩා පැනලා
01:51
Video thumbnail
නීතිපති එක තාම තියෙන්නේ රනිල්ගේ යටතේද ? මාධ්‍යය ඉස්සරහා කියන එක තේරුමක් නෑ
01:41