AFC Banner
Empty Ad
Empty Ad

සමගි ජන සන්ධානය ගිවිසුම්ගත වෙයි

සමගි ජන බලවේගය හා දහස සන්ධානයෙන් පැමිණි මන්ත්‍රීවරුන් අතර ගිවිසුම් ගත වීම අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම අද (05) උදෑසන කොළඹ බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ පිහිටීම මිහිලක මැදුරේදී මෙම අවස්ථාවට එක්වුණා.

සංඝරත්නය පංචශීලයේ සමාදන් වීමෙන් අනතුරුව සමගි ජනබල වේගයෙන් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සිටි පිරිස ඇමතීමෙන් පසු ගිවිසුම්ගත වීම සිදුකෙරුණු අතර ප්‍රථමයෙන් ජී එල් පීරිස් අත්සන් තැබුවා.

ඩිලාන් පෙරේරා, වසන්ත යාපා, නාලක ගොඩ හේවා යන අය මෙහිදී අත්සන් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
69
+1
7
+1
4
+1
9
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?