සටන් විරාමය ලෙබනනයට අදාළ නැහැ – ඊශ්‍රායලය

ඉරානය සමඟ සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අගනු ලැබූ තීරණයට ඊශ්‍රායලය සහය දෙන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් එම සටහ විරාමය අදාළ වනුයේ ඉරානය සමඟ පමණක් බවත් එය ලෙබනනයට අදාළ නොවන නිසාවෙන් ලෙබනනය තවදුරටත් පහර දෙන බවටද බෙන්ජමින් නෙතන්යාහු පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
2
+1
1
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !