spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංගාත් පෝලිමේ හිටියද ජායාරූපයේ ඇත්ත නැත්ත

කුමාර් සංගක්කාර පෝලිමක සිටි බවට දැක්වෙන ජායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා ඔහු එම පෝලිමේ සිටියදී නිලධාරීන් කිහිපදෙනෙකු පැමිණ අවශ්‍යතාව විමසා එය ඉටු කරදීමට ඉදිරිපත් වූවත් සංගක්කාර එය නිහතමානීව ප්‍රතික්ෂේප කළ බවයි

කෙසේවෙතත් ජායාරූප පිළිබඳ වැඩිදුර තොරතුරු හෝ මෙහි සත්‍ය අසත්‍යතාව ගැන මෙතෙක් අනාවරණය වී නැහැ

7cdda24b 87eb 408a bb1d e995a4540e7d
af617b62 f336 487d b81f 6cf63fb3fe6b
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?