Empty Ad
AFC Banner
Empty Ad

ශ‍්‍රි පාදයේ පිස්සු නැටූ භික්‍ෂුවක් කොටුවෙයි.

ශ්‍රී පාදස්ථානයේ බීමතින් අසෝභන ලෙස හැසිරුණු චිවරදාරියෙකු (11) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් චිවරදාරියා කුරුණැගල ප්‍රදේශයේ සිට තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණ නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ මත්පැන් පානය කර අසෝභන ලෙස හැසිරෙන බවට පොලිසියට ලද තොරතුරක් මත සැකකාර චිවරදාරියා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි සැකකරු අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත්, සැකකරු සන්තකයේ ගංජා පැකට්ටුවක්ද තිබි පොලිස් භාරයට ගත් බවයි නල්ලතන්නිය පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.

සැකකාර චිවරදාරියා පැමිණි මොටර් රථය පරික්ෂා කිරිමේදි මොටර් රථය තුල තිබි තවත් ගංජා පැකට්ටුවක් සොයාගත් බවත්, ඒ අනුව මොටර් රථයේ රියදුරාද සැකපිට අත්අඩංගුවට ගත් බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට චිවරදාරියා සහ රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?