ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 18 හැවිරිදි වියේ පසුවන ශාන්තන් නමැති තරුණයෙකු ඔස්ට්‍රේලියාවේදී අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම තරුණයා පසුගිය සිකුරාදා දිනයෙන් පසුව අතුරුදන්ව ඇති අතර මෙල්බන් බීකන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේදී ඔහු අතුරුදහන්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
අවසන් වරට මෝටර් රථයකින් ගමන්කරමින් සිට ඇති අතර වික්ටෝරියා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
1
+1
6
+1
+1
1













