Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ලා දිල්ලිය බලා පිටව යයි (වීඩියෝ)

Road Safety World Series තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළ ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

නුවන් කුලසේකර, උපුල් තරංග, ඉසුරු උදාන, අසේල ගුණරත්න, චින්තක ජයසිංහ ඇතුළු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මෙලෙස ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා ඊයේ පිටත්ව ගිය බවයි වාර්තා වුණේ.

රටවල් හයක ලෙජන්ඩ්ස් කණ්ඩායම් මෙම තරගාවලිය එක්වන අතර, තරගාවලිය ලබන 10 වනදා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ වනවා.

https://youtu.be/Xo_MErcL4no
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?