කොළඹ වරායේ කන්ටේනර්යක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.
මෙලෙස සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය තොගය අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන්නේ.
අදාළ බහාලුම තුළ ඇති තුවා තුළ සඟවා පාකිස්තානයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් ඇති බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.













