මෙරට ජීවත්වෙන ජනතාවගෙන් හතරෙන් තුනකට වාහන – මෙය ඉතා බරපතළ ගැටළුවක් – ගැමුණු විජේරත්න

මෙරට ජීවත්වෙන ජනතාවගෙන් හතරෙන් තුනකට වාහන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මෙය ඉතා බරපතළ ගැටළුවක් බවයි අද (31) මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා පැවසුවේ.

මේ තුළින් ඉන්ධන පරිභෝජනය මෙන්ම මාර්ග තදබදය ද ඉහළ යන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් මෙරටට දරාගත නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තමා විසින් මේ දිනවල සිදුකරනු ලබන විශේෂිත සමීක්ෂණයකින් මේ බව තහවුරු වූ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ.

මේ අතර ගත වූ අවුරුදු එකහාමර තුළ මෙරට තුළ ලක්ෂ 07ක් වාහන අලුතින් ලියාපදිංචිකර ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50