Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 257න් නවතියි

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 257කට සීමා කරන්නට ඔස්ට්‍රෙලියානු පන්දු බලඇණිය සමත් වුණා.

ඒ අද (07) පෙරවරුවේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඇරඹි වෝර්න් – මුරලි ටෙස්ට් කුසලානයේ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අරඹමින්.

ඊයේ දිනය නිමාවන විට කාසියේ වාසිය දිනා පළමු ඉනිම පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් බිඳ වැටී ලකුණු 229ක් ලබා සිටියා.

ඒ ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරමක් ලෙස සැලකෙන කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 59ක් ලබා සිටියිදයි.

කෙසේවෙතත් අද දිනයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ ළහිරු කුමාර යි.

ඒ ලකුණු 07ක් ලබා සිටියදි කුහ්නමන් යොමු කළ පන්දුවක් හමුවේ යි.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 85ක් ලබා ගත්තා.

ඒ අනුව ඔස්ට්‍රෙලියාවට ශ්‍රී ලංකාවෙන් පළමු ඉනිම සඳහා ලකුණු 257ක ඉලක්කයක් හිමිවුණා.

කඩුලු බිඳ දැමීමේ දී මිචෙල් ස්ටාක් ලියෝන් සහ කුහ්නමන් කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

එක් කඩුල්ලක අයිතිය හිමිවූයේ ට්‍රැවිස් හෙඩ් හට යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?