ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය එක්දින ලෝක කුසලානය ජයගෙන අදට වසර 28යි (වීඩියෝ)

ජගත් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තැබූ 1996 වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර අද (17) දිනට වසර 28ක් සම්පූර්ණ වනවා.

1996 වසරේ මාර්තු මස 17 පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත් වුණේ ප්‍රබල ඕස්ට්‍රේලියාවයි.

එම අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියාව කඩුලු 07කින් පරාජය කරමින් පරාජයකර ශ්‍රී ලංකාවව විල්ස් ලෝක කුසලානය ජයග්‍රහණය කළා.

එම තරගයේ දී පළමුව පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු සංඛ්‍යාව 241කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරව ජයග්‍රාහී පිළිතුරු ඉනිම ආරම්හ කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී ඉනිමේ 47 වන පන්දුවාරයේ දෙවන පන්දුවේ දී ලකුණු 242 රැස්කරමින් කිසිදා අමතක නොවන ඉතිහාසගත ජයක් වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51
Video thumbnail
CPC එක මේ වසරේ බිලියන 27ක ලාභයක් උපයලා තියෙනවා - ඉන්ධන මිල ඉදිරියේදි අඩුවෙයිද ?
01:55
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධිය ගැන CPC එකෙන් ප්‍රබල හෙළිදරව්වක් - බහුල වශයෙන්ම ස්වාභාවික වායු
01:42
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තාවල මිල පහළට - QR කේතය ඉවත් කරනවද ?
01:26
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06